Tuesday, 12 May 2015

ඩවුන්ලෝඩ් කරන කට්ටියට මෙන්න නියම භ‍ාණ්ඩයක්

 ක්‍රැක් කරන්න, රෙජිස්ටර් වෙන්න, සීරියල් දාන්න මොනවත්ම ඕනෙ නෑ


ඔයාල දන්නවනෙ ඩවුන්ලෝඩ් කරන්න කිවුවොත් IDM තරම් හොද සොෆ්ට්වෙයාර් එකක් තව ලොවෙත් නෑ කියල. හැබැයි අද මම දෙන්න යන මේ සොෆ්ට්වෙයාර් එක ‍දාගන්න වෙනද IDM දාන්න දගලන තරම් කට්ටක් කන්න ඕනෙ නෑ. ක්‍රැක් කරන්න, රෙජිස්ටර් වෙන්න, සීරියල් දාන්න මේ කිසිදෙයක් ඕනෙ වෙන්නෙ නෑ. මේකත් IDM එකක් ම තමයි හැබැයි මේක IDM එකේම Portable version එකක් ඩවුන්ලෝඩ් කරගෙන පෙන් එකට හරි ඔයාගෙ කොම් එකට හරි  Extract කරගන්න විතරයි තියෙන්නෙ. පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. කොහොමද කියල වැඩේ ගොඩ නේද 


No comments:

Post a Comment